Pages

Friday, September 14, 2012

සියලු චෛත්‍යයන් එකවිට වන්දනා කිරීම

























බුද්ධං ධම්මංච සංඝං සුගත තනුභවා
ධාතූයො ධාතුගබ්බෙ
ලංකායං ජම්බුදීපෙ තිදස පුරවරෙ
නාගලෝකෙ ච ථුපෙ
සබ්බෙ බුද්ධස්ස බිම්බෙ සකල දසදිසෙ
කේස ලෝමාදි ධාතුං
වන්දේ සබ්බෙපි බුද්ධං දසබල තනුජං
බෝධි චේත්‍යං නමාමි..


බුද්ධ ධම්ම සංඝ නම් වූ ත්‍රිවිධ රත්නයටද
සුගතයන් වහන්සේගේ බුද්ධ ශරීරයේ
හටගත් ධාතූන්වහන්සේලාටද ලක්දිව
දඹදිව දෙව්ලොව නාලොව තිබෙන්නාවූ
සියලු චෛත්‍යයන්ටද බුද්ධ ප්‍රතිමා
වහන්සේලාටද දශදිසාවන්හි පිහිටා තිබෙන
සුගතයන් වහන්සේගේ බෝධි චෛත්‍යයටද
මම නමස්කාර කරමි..



No comments: