Monday, September 3, 2012
බුදු නුවණ වන්දනා ගාථා
දුක්ඛේ ඥාණං බුද්ධ ඥාණං-දුක්ඛ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං
දුක්ඛ නිරොධෙ ඥාණං බුද්ධ ඥාණං
දුක්ඛ නිරොධගාමිණි පටිපදායෙ ඥාණං බුද්ධ ඥාණං
අත්ථපටිසම්භිදායෙ ඥාණං බුද්ධ ඥාණං
ධම්මපටිසම්භිදායෙ ඥාණං බුද්ධ ඥාණං
නිරුත්තිපටිසම්භිදායෙ ඥාණං බුද්ධ ඥාණං
පටිභානපටිසම්භිදායෙ ඥාණං බුද්ධ ඥාණං
ඉන්ද්‍රිය පරොපරියත්තෙ ඥාණං බුද්ධ ඥාණං
ආසයානුසෙ ඥාණං බුද්ධ ඥාණං
යමක පාතිහාරියෙ ඥාණං බුද්ධ ඥාණං
මහාකරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං
සබ්බඤ්ඤූත ඥාණං බුද්ධ ඥාණං
අනාවරණ ඥාණං බුද්ධ ඥාණං
ඉමෙහි වුද්දසහි බුද්ධ ඥානෙහි සමන්නාගතස්ස බුද්ධස්ස
භගවතො නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති
Subscribe to:
Post Comments (Atom)
.jpg)
No comments:
Post a Comment